ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් තුනෙහි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ලියාපදිංචිය අත්හිටුවන ලද ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමයේ සියලුම බලතල, කාර්යයන් සහ පාලන කටයුතු තාවකාලිකව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා ඇති බව එම ගැසට් නිවේදනයෙහි සඳහන්.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්