බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගිය රාත්‍රියේ (07) කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ ලිපි ගොනු විනාශ කර ඇති බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම පිරිස විසින් ගොඩනැගිල්ලේ මහල් තුනෙහිම තිබූ ලිපි ගොනු ඇද දමා ඒවාට හානි සිදු කර තිබේ.
මෙම අපරාධය සිදු වී ඇත්තේ පසුගිය 07 වැනිදා රාත්‍රී කාලයේදී බව පොලීසිය තහවුරු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය විසින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

සංඝ කතිකාවතක් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්
පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
විමල් වීරවංශගේ නඩුවකට අද දුන් නියෝගය
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
දිවයින වටා මුහුද රළු වෙයි
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්
රට විරුවන්ගේ ඩොලර් ලැබීම් ඉහළට