Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

4 hours ago

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපන විශේෂවේදී උපාධිධාරීන් අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

අධ්‍යාපනවේදී උපාධිධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙසට ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වී ඇති බවයි සඳහන් වන්නේ.

පසුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකු සමඟ සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිතයන් පිරිසකට අවස්ථාව හිමිව තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *