රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට සහය පළ කරමින් විපක්ෂ කණ්ඩායම් කිහිපයක් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ සත්‍යග්‍රහ අට්ටාලය පොලිසිය විසින් අද (08) දිනයේ ඉවත් කර තිබේ.