රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපන විශේෂවේදී උපාධිධාරීන් අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
අධ්‍යාපනවේදී උපාධිධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙසට ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වී ඇති බවයි සඳහන් වන්නේ.
පසුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකු සමඟ සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිතයන් පිරිසකට අවස්ථාව හිමිව තිබුණා.

සංඝ කතිකාවතක් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්
පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
විමල් වීරවංශගේ නඩුවකට අද දුන් නියෝගය
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
දිවයින වටා මුහුද රළු වෙයි
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්
රට විරුවන්ගේ ඩොලර් ලැබීම් ඉහළට
අද ඩොලරයේ විකුණුම් මිල