ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට (USD) සාපේක්ෂව ඊයේ (10) දිනයට සාපේක්ෂව අද (11) දින යළිත් සුළු වශයෙන් පහත වැටීමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
අද දින (11) විනිමය අගයන්:
- ගැනුම් මිල (Buying Rate): රුපියල් 327.6794ක් ලෙස සටහන් විය.
- විකුණුම් මිල (Selling Rate): රුපියල් 337.8279ක් ලෙස සටහන් විය.
ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.66ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 335.39ක් ලෙසත් සටහන් වී තිබුණි. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද වන විට ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල යන අගයන් දෙකම රුපියල් 2ත් 3ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති අතර, එය රුපියල අවප්‍රමාණය වීමක් ලෙස වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට
අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ප්‍රහාර මාලාවක්
මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට පාඩමක්
රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර