සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවෙන් මැයි මාසයට අදාළව ලබාදෙන ආහාරපාන සහ නවාතැන් දීමනා බැංකුගත කිරීමේදී ලංකා බැංකුව (BOC) මඟින් සිදු වූ අතපසුවීමක් හේතුවෙන් එම දීමනා අදාළ නිලධාරීන්ගේ ගිණුම් වෙත දෙවරක් බැර වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ, තමන්ට හිමි මසක දීමනාව පමණක් සිය ගිණුමෙන් ලබාගෙන අතිරේක මුදල ගිණුමේ රඳවා තබන ලෙසයි.
ඒ අනුව, ගිණුමට බැරවී ඇති අතිරේක මුදල බැංකුවෙන් යළි අයකරගන්නා බව ද එමගින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.ත බැවින්, ඊට සහය දෙන ලෙස ද එම ලිඛිත නිවේදනය මඟින් නිලධාරීන්ට වැඩිදුරටත් දන්වා ඇත.

විමල්ගේ සහෝදරයා අධිකරණයට
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි
කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කපන සල්ලි ආපහු ගන්න ක්‍රමය මහ බැංකු අධිපති කියයි
වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර