Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි

18 minutes ago

සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවෙන් මැයි මාසයට අදාළව ලබාදෙන ආහාරපාන සහ නවාතැන් දීමනා බැංකුගත කිරීමේදී ලංකා බැංකුව (BOC) මඟින් සිදු වූ අතපසුවීමක් හේතුවෙන් එම දීමනා අදාළ නිලධාරීන්ගේ ගිණුම් වෙත දෙවරක් බැර වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ, තමන්ට හිමි මසක දීමනාව පමණක් සිය ගිණුමෙන් ලබාගෙන අතිරේක මුදල ගිණුමේ රඳවා තබන ලෙසයි.

ඒ අනුව, ගිණුමට බැරවී ඇති අතිරේක මුදල බැංකුවෙන් යළි අයකරගන්නා බව ද එමගින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.ත බැවින්, ඊට සහය දෙන ලෙස ද එම ලිඛිත නිවේදනය මඟින් නිලධාරීන්ට වැඩිදුරටත් දන්වා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *