අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට විභාග අපේක්ෂකයින්ගේ තොරතුරු යථාවත් කිරීමේ අවසන් අදියරේ පවතින බවයි.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්විණ.
ඊට පෙනී සිට අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463 කි.

භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්
මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග 4ක් පිළිබඳව දැනුම්දීමක්
දසුන්ගේ පිත්ත ලංකාවට ජය ගෙනෙයි
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
ටික දවසකින් විමල් වීරවංශට අත්වන ඉරණම ගැන ඇමති ලාල්කාන්තගෙන් ඉඟියක්
2026 අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක්
අවාසනාවන්ත රිය අනතුරක්! පස් හැවිරිදි දරුවා වඩාගෙන ගිය පියා ජීවිතක්ෂයට!
බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය තුන් ගුණයකින් ඉහළට
ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක්
කුඩා ගඟ අවට සුළු ගංවතුර තත්ත්වයක්