ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් අද තවදුරටත් පහළ ගොස් තිබේ.
පසුගිය මාර්තු 05 වෙනිදායින් පසු පළමු වරට ඇමරිකානු WTI බොර තෙල් බැරලයක මිල අද (16) දිනයේ දී ඩොලර් 80 මට්ටමින් පහළට පැමිණ තිබීම එහිදී විශේෂ වේ.
මේ අතර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද (16) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 පමණ වන විට ඩොලර් 82 මට්ටමට පැමිණ තිබුණි.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්