විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට ලබන 29 වැනිදා දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින්ට ඒවා ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
අද (26) සභාවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම පද්ධති තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීම තුළින් පසුගිය වෙසක් දිනයේදී දිවයින පුරා ඇති වූ ආකාරයේ හදිසි විදුලි බිඳවැටීම් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි වනු ඇති බවයි.

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි