අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ඊට සමගාමීව, ඒ මහතා විසින් පක්ෂය තුළ මෙතෙක් දැරූ අදාළ ආසන සංවිධායක ධුරය ඇතුළු සියලුම තනතුරු ද අත්හිටුවීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටින්නේ, අදාළ අල්ලස් සිදුවීම වූ බව කියන 2023 වසර වන විට චරිත් අබේසිංහ මහතා පක්ෂයේ නිල සාමාජිකයෙකු, සංවිධායකවරයෙකු හෝ වෙනත් කිසිදු තනතුරක් දැරූ අයෙකු නොවන බවයි.


රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි
ජපානයට ප්රබල භූ කම්පනයක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් කැඳවීමට දින දෙයි
ශ්රී ලංකා පිලේ ගෞරවය බේරාගත් ධනංජය ද සිල්වාගේ ශතකය
මාතර තලල්ලේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී දරුණු අනතුරක්! 40කට ආසන්න පිරිසක් රෝහලට!
අද කාලගුණ නිවේදනය