දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ගේ බිරිඳ වන කිම් කියෝන් හී මහත්මියට අල්ලස් ලබාගැනීමේ චෝදනාවට වරදකාරිය වීම හේතුවෙන් සෝල්හි අධිකරණයක් මඟින් වසර 7ක සිරදඬුවමක් නියම කර තිබේ.
ඇය 2022 – 2025 ජනාධිපති ආර්යාව ලෙස කටයුතු කළ සමයේ තනතුර අවභාවිත කරමින් වොන් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් ආභරණ සහ ත්‍යාග අල්ලස් ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී තිබුණි.
එරට හමුදා නීතිය පැනවීමේ අසාර්ථක උත්සාහය නිසා ඇයගේ සැමියා වන හිටපු ජනාධිපතිවරයාටද පසුගිය පෙබරවාරියේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ඔහුට එරෙහිව තවත් නඩු රැසක් විභාග වෙමින් පවතී.

රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ OIC ගැන සැකකාර පෙම්වතා වමාරයි
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි
ජපානයට ප්‍රබල භූ කම්පනයක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් කැඳවීමට දින දෙයි
ශ්‍රී ලංකා පිලේ ගෞරවය බේරාගත් ධනංජය ද සිල්වාගේ ශතකය
මාතර තලල්ලේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී දරුණු අනතුරක්! 40කට ආසන්න පිරිසක් රෝහලට!
අද කාලගුණ නිවේදනය