Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝග‍ය

8 minutes ago

ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම රජයට පැහැර හැර ඇති රුපියල් මිලියන 5800 ක හිඟ වැට් බදු මුදල් ගෙවා නිම කරන්නේද නැද්ද යන්න වහාම අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ජෝසප් ඇලෝසියස්ට අද (26) නියෝග කළේය.

බදු මුදල් අය කරගැනීමේ කාලය ඉක්මවා තිබීම නිසා කිසිදු සහනයක් නොදෙන ලෙස දේශීය ආදායම් කොමසාරිස් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මාසිකව රුපියල් මිලියන 5 බැගින් ගෙවන හිඟ බදු මුදලට සහනයක් දෙන ලෙස විත්තිකරුවන් කළ ඉල්ලීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *