‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මාසයේ වැඩිහිටි දීමනාව හෙට (03) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව, පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 දෙනෙකු සඳහා රුපියල් තෙසිය දස කෝටි අසූ අට ලක්ෂ පන්දහසක මුදලක් ද, දෙවන අදියර යටතේ වැඩිහිටියන් 76,139 දෙනෙකු සඳහා රුපියල් තිස් අට කෝටි හය ලක්ෂ අනූපන්දහසක මුදලක් ද වශයෙන් ලක්ෂ 7කට ආසන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසකගේ ගිණුම් වෙත මෙම මුදල් බැර කෙරෙනු ඇත.

අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලය පිළිබඳව විමර්ශනයක්! කම්කරු නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්!
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් CIDයට පැය 4ක ප්‍රකාශයක්
අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්