පවතින සාමකාමී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල මේ වනවිට කැපී පෙනෙන ලෙස පහළ අගයකට පැමිණ තිබේ.
ආසියානු වෙළෙඳපොළට වැඩි වශයෙන් ඉන්ධන සපයන බ්‍රෙන්ට් වෙළෙඳපොළ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 70.80ක පමණ අගයක යි.
ඉරාන යුද්ධය ආරම්භ වූ පෙබරවාරි මස 28 වැනිදා වනවිට බ්‍රෙන්ට් ඉන්ධන බැරලයක මිල ඩොලර් 70කට ආසන්න අගයක පැවතුණි.
මේ අතර අමෙරිකාවේ WTI වෙළෙඳපොළ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67. 87ක් ලෙස සටහන්ව තිබුණි.
යුද්ධයට පෙර එය පැවතියේ ඩොලර් 68ක අගයකයි.

අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලය පිළිබඳව විමර්ශනයක්! කම්කරු නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්!
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් CIDයට පැය 4ක ප්‍රකාශයක්
අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්