Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි

25 minutes ago

වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 56,422ක සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.

මේ වනවිට ඩෙංගු රෝගීන් 35 දෙනෙකු මියගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *