පාසල් සිසුන් සඳහා දුම්වැටි අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් 11 දෙනෙකුට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබේ.
කිලිනොච්චිය නගර සීමාවේ පිහිටි වෙළෙඳසැල් හිමියන් පිරිසකට මෙලෙස දඩ නියම කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් යොදා ලබා ගත් තොරතුරු මත පාසල් සිසුන් හා උපකාරක පන්ති සිසුන් සදහා දුම්වැටි අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බව සඳහන් විය.
එහිදී වෙළෙඳසැල් හිමියන් 11 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් අධිකරණය විසින් දඩ නියම කර ඇත.
අධිකරණයට ඉදිරපත් නොවූ වෙළෙඳසැල් හිමියන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමටද මෙහිදී නියෝග කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලය පිළිබඳව විමර්ශනයක්! කම්කරු නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්!
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් CIDයට පැය 4ක ප්‍රකාශයක්
අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්