මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
අද (05) දහවල් මෙම ගැටුම හටගත් අතර, එහිදී තුවාල ලැබූ රැඳවියන් 25කට අධික සංඛ්‍යාවක් මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණි.
අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට බන්ධනාගාර පරිශ්‍රය වෙත, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවය.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිදුවීමක් මුල්කරගනිමින් ගැටුම හට ගෙන ඇතැයි වාර්තා වේ.

මත්ද්‍රව්‍ය සමඟ කොටු වුණ ‘දෝණී’
බන්ධනාගාරයේ රැඳවියන් නැග සිටි වහලය කඩා වැටී 4ක් රෝහලට
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් අත්හිටුවයි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ජනතාවට රතු එළියක්
සති අන්තයේ කාලගුණය
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් 2026 LPL තරගාවලිය සඳහා එක්වෙයි
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්
අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට