පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 06ක කාලසීමාවක් සඳහා අදාළ සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේය.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කර ඇති නියෝගයන්ට අනුව මහ බැංකුව මෙම පියවර ගෙන තිබෙන බව සඳහන්.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය සමඟ කොටු වුණ ‘දෝණී’
බන්ධනාගාරයේ රැඳවියන් නැග සිටි වහලය කඩා වැටී 4ක් රෝහලට
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ජනතාවට රතු එළියක්
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට! පොලීසිය සහ STF කැඳවයි!
සති අන්තයේ කාලගුණය
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් 2026 LPL තරගාවලිය සඳහා එක්වෙයි
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්
අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට