අනුරාධපුර එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කලක පටන් නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි, “දෝණී” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක මත්ද්‍රව්‍ය සමඟ එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකාරිය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.45ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පත්කොළවැටිය, එප්පාවල ලිපිනයේ පදිංචි “දෝණී” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන දියණියන් දෙදෙනෙකු සිටින මවක්.
අනුරාධපුර එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා.

බන්ධනාගාරයේ රැඳවියන් නැග සිටි වහලය කඩා වැටී 4ක් රෝහලට
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් අත්හිටුවයි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ජනතාවට රතු එළියක්
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට! පොලීසිය සහ STF කැඳවයි!
සති අන්තයේ කාලගුණය
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් 2026 LPL තරගාවලිය සඳහා එක්වෙයි
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්
අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට