අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
එදිනම උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තැබෙන අතර එහිදී ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමිවේ.
කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ මරියසෙල් ගුණතිලක මහත්මිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඇය 68 වන වියෙහි පසුවූවාය.
බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක ලෙස ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ඇය, “කැන්ඩි ළමිස්සි”, “රහසයි සොඳුරු ජීවේ”, “සිහින නෙළුම් මල්”, “කුමරාණනේ” සහ “යොවුන් සීන ලෝකේ” ඇතුළු අතිශය ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කරමින් දශක ගණනාවක් පුරා රසික හදවත් දිනාගත් කලාකාරිනියකි.

ටිපර් රථයකට ජීවිතයක් බිලිවෙයි
ලොවම කැළඹූ ඉන්දීය ස්ත්‍රී දූෂකයාගේ දේහය භාරගැනීම මව ප්‍රතික්ෂේප කරයි
ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල පසුගිය මැයි මාසයේදී වාර්තා වෙයි
මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි! මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්!
චර්ම රෝග සිඝ්‍රයෙන් ඉහළට! බරපතළ සෞඛ්‍ය ගැටලුවක්!
මැගසින් බන්ධනාගාරයේ ගැටුමක්! තුවාල ලැබූ රැඳවියන් රෝහලට!
2026 උසස් පෙළ විභාගයට තවත් ලොකු අවුලක්?
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
ශ්‍රී ලංකා රුපියලට තාවකාලික අස්වැසිල්ලක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට සැරසෙයි
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 17 වැනිදා කැඳවයි