පසුගිය දින තුන පුරාවට එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ සුළු වශයෙන් අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල අද (09) දින යළිත් වරක් අවප්‍රමාණය වී ඇති ස්වභාවයක් නිරීක්ෂණය වේ.
දින තුනකට පසු නැවත වරක් ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ දී රු. 340 සීමාව ඉක්මවා ගිය අතර ඒ අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 331.34ක් ලෙසත් විකුණුම් මිල රු. 340.86ක් ලෙසත් වාර්තා විය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 වසරේ ජූලි 03 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.7කින් අවප්‍රමාණය වී ඇති බවයි.

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් අද දුන් නියෝගය
චාමිකගේ සුපිරි ඉනිම ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙයි
රවී සෙනෙවිරත්න එක් චෝදනාවකට වරද පිළිගනියි! රුපියල් 2,500ක දඩයක් පනවයි!
වසර 5ක් සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් වෙන්කර ලොවට පෙන්වූ අපේ වෛද්‍යවරුන්ගේ හැකියාව! ලෝකයටම තවමත් සැත්කම් 20යි! (වීඩියෝ)
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
ඩෙංගු මරණ ඉහළට! රෝහල්වල තදබදයක්!
කොදෙව්වන්ට අයි.සී.සී යෙන් දඩ! ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි වෙයි!
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට නඩු පවරයි
මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
සහෝදර නිලධාරීන් බේරා ගැනීමට පෙරමුණ ගත් නිලධාරියාට පාතලයෙන් තර්ජන
කෝටි ගාණක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි