හිටපු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශාපූර් සද්‍රාන් දිගු කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 38කි.
දශකයකට වැඩි කාලයක් ඇෆ්ගනිස්තානය නියෝජනය කළ ඔහු 2025 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේය.
ඔහු HLH (Hemophagocytic Lymphohistiocytosis) නමැති දරුණු රෝගයකින් පෙළෙමින් සිටි අතර, පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ, ශපූර් සද්‍රාන් රට වෙනුවෙන් ඉමහත් කැපවීමකින් ක්‍රීඩා කළ බවත්, ඔහුගේ දක්ෂතා ඇෆ්ගන් ක්‍රිකට් ඉතිහාසයේ සැමදා රැඳෙනු ඇති බවත්ය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට