Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල පසුගිය මැයි මාසයේදී වාර්තා වෙයි

21 minutes ago

ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල පසුගිය මැයි මාසයේදී වාර්තා වී ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මේ වනවිට කුරුඳු කිලෝවක් රුපියල් 5000ත් 5500ත් අතර මිලකට අලෙවි වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අධික ඉල්ලුම සහ රුපියලේ උච්ඡාවචනය මෙලෙස කුරුඳු මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *