Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 17 වැනිදා කැඳවයි

10 hours ago

පාස්කු ප්‍ර#රය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සමට සහාය පළ කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පාර්ශ්ව ගොනු කළ අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.

රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී, නීතිපති පාර්ශ්වය මූලික විරෝධතා මතු කළ ද, විනිසුරුවරුන් ප්‍රකාශ කළේ පෙත්සම්කරුගේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම් අවසන් වූ පසු මෙම අතරමැදි පෙත්සම් පිළිබඳව සලකා බලන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *