කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නගර සභා මන්ත්‍රිනී දීපා එදිරිසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව, මන්ත්‍රී ධුරය භාර ගැනීමේදී වසරකින් අනතුරුව ඉන් ඉල්ලා අස්වන බවට වූ පොරොන්දුවක් මත ඇය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කොළඹ මහ නගර සභාවට ඉදිරියේදී නව සභිකයෙකු නම් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අදාළ නම ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මීගමුවේ බන්ධනාගාරයේ ගැටුමට හේතුව හෙළිවෙයි! “කටුවැල්ලේගම සුරේෂ්” ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කරලා!
කොළඹ කොත්තු, යාපනේ කකුළු කරි ලෝකයම හොලවයි!
අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
හෙද, හෙදියන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට යෝජනාවක්
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ තහනමක් තාවකාලිකව ලිහිල් කෙරේ
පාකිස්තානයේ සුපිරි ක්‍රිකට් තරුවක් ඉතිහාසයේ පළමුවරට LPL සමඟින් එක්වීමට තීරණය කරයි
අශෝක රන්වල ඇතුළු පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබා දීලා? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
රුපියලේ සුළු සෙලවීමක්
සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
දෙවන පාසල් වාර විභාගය කල් යෑමක් පිළිබඳව නිවේදනයක්