අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (14) රු. 340.92ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.50ක් ලෙසයි.
ඊයේ (13) ඩොලරයේ විකුණුම් මිල රු. 340.48 ක් ලෙස දැක්වුණා.