Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාකිස්තානයේ සුපිරි ක්‍රිකට් තරුවක් ඉතිහාසයේ පළමුවරට LPL සමඟින් එක්වීමට තීරණය කරයි

6 hours ago

පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව තිබේ.

ඔහු LPL තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර ඊට අදාළ අනුමැතිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන බව සඳහන් වෙයි.

LPL ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *