හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
ඒ සැකකරුවන් අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව සැකකරුවන් තිදෙනා එළැඹෙන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.

රෝසි සේනානායකව ජනාධිපති කොමිසමට කැඳවයි
සැකසූ දියර කිරි සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්
LPL තරගාවලිය ඇරඹීමට හෝරා කිහිපයයි! කණ්ඩායම් හිමිකරුවෙක් අත්අඩංගුවට!
ඉන්ධන QR ක්‍රමවේදය ගැන දැනුම්දීමක්
පාසල් දරුවන් ගැන පොලිසියෙන් බය හිතෙන අනාවරණයක්! ඔබේ දරුවා ගැනත් අවධානයෙන් ඉන්න!
ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්
නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
LPL තරගාවලිය අද ඇරඹෙයි! අද තරග වදින කණ්ඩායම් මෙන්න!
මීගමුව බන්ධනාගාර සිද්ධියේ නඩුව යළි කැඳවයි! රැඳවියන්ගේ ඥාතීන් ලබා දුන් සාක්ෂි මෙන්න!
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මරුට
2022දී පොහොට්ටුවෙන් තෝරපු පළවෙනියා මම නෙමෙයි.. මම හතරවැනියා.. – හිටපු ජනපති රනිල්
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්