Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි

4 hours ago

ලබන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අදාළ ඩිජිටල් දඩ ගෙවීමේ ක්‍රමවේදය සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික හා යටිතල පහසුකම් මේ වන විටත් සූදානම් කර ඇති බව සඳහන් වේ.

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) මේ වසර අවසන් වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් තහවුරු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *