Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිෂ්‍යත්ව විභාගය

ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට! ප්‍රතිඵල 9 හෝ ඊට පෙර!

3 hours ago

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 25 වැනි දින දක්වා එම උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 09 දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණි.

විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, සැප්තැම්බර් 9 වැනිදා හෝ ඊට පෙර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *