අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වරදකාරිය වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබීම සහ එම අභියාචනය ලබන මස කරුණු තහවුරු කිරීමට නියමිතව තිබීම සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන් අතර, නඩුව යළි සැප්තැම්බර් 27 වනදා කැඳවීමට නියම විය.

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
අදත් රුපියල ස්ථාවරයි
ඥානසාර හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි වැදී මරුට
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට
බොර තෙල් මිල ඉහළට
තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඩුබායිහිදී අත්අඩංගුවට
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට නීතිඥ සංගමය දැක්වූ ප්‍රතිචාරය
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් සර්වජන බලය සමඟින් එක්වෙයි
යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට! ප්‍රතිඵල 9 හෝ ඊට පෙර!