රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා.
පොලිසිය සැක කරන්නේ අදාළ නිලධාරියා සිය නිල ගිනි අවියෙන් වෙඩි තබාගෙන මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
අදත් රුපියල ස්ථාවරයි
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට
ශෂී වීරවංශ, පෙර ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කරයි
බොර තෙල් මිල ඉහළට
තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඩුබායිහිදී අත්අඩංගුවට
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට නීතිඥ සංගමය දැක්වූ ප්‍රතිචාරය
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් සර්වජන බලය සමඟින් එක්වෙයි
යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට! ප්‍රතිඵල 9 හෝ ඊට පෙර!