දිවුලපිටිය බඩල්ගම, පේරගස්මංකඩ ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අද පස්වරු 02කට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.
තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයෙකු මාඔයේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිට ඇති බව සඳහන් වෙයි.
එහිදී ඉන් එක් තරුණියක් දියේ ගිලී ඇති අතර ඇය බේරා ගැනීමට උත්සහ කිරීමේදී සෙසු තිදෙනාද දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අතුරුදන් වූ තරුණියන් තිදෙනා සහ තරුණයා සොයා ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන බදුල්ල සහ හපුතලේ ප්‍රදේශවල පදිංචි පිරිසක් බව සඳහන් වෙයි.
ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”