හිටපු අමාත්‍ය සහ සිලෝන් නිව්ස්පේපර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි ලබාගැනීමට අදාළව සිලෝන් නිව්ස්පේපර්ස් සමාගම විසින් ලබාදුන් බව කියන චෙක්පත් අගරුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබුණේය.
පෞද්ගලික සමාගම් දෙකක් අතර සිදුවූ චෙක්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් (30) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.

හිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින් Uber Black මෙරටට
අහුංගල්ලේ වෙඩි තැබීමක්! ලොකු පැටීගේ සහෝදරයා මරුට!
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම ඉවතට
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට
ක්ෂණික ණය මුදල් ලබාගන්නා පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද සිට වැස්ස වැඩිවෙයි
සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක්
ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්
IOC ඉන්ධන මිලත් ඉහළට
ඉන්ධන මිල ඉහළට