හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලලිත් සහ කුගන් යන පුද්ගලයින්ගේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට ඔන්ලයින් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහා ඔහු අධිකරණයට පැමිණ ඇති බව සඳහන්.

හිටපු ඇමතිට ෆවුසිට ලොකු දඩයක්! ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
නාමල් ඇප නැති වූ නඩුවල සම්පූර්ණ විස්තරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා 2027දී
රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්
කටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්
ඥානසාර හිමිට වරෙන්තු
රේණුක පෙරේරාට ඇප
උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්
බද්දේගමදී වෙඩි කෑ තිදෙනාම මිය යයි
ධම්මිකගේ හේලීස් තවත් වැඩකට අත ගසයි! සුපිරි වෙළෙඳසැල් ජාලයක්!
ඉන්ධන සඳහා සහනාධාරයක්! කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි!