යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නල්ලූර්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවකි.
බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මියගිය කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් ඇයට හා ඇයගේ මවට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහරදීම සිදුකළ සැකකරු ද එදින රාත්‍රියේ යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නල්ලූර් ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට