දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5ක් මගින් නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම එළැඹෙන 19 වැනිදා සිට නැවත ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළදී මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට අවස්ථා හිමිවේ.
මීට පෙරද ඉහත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම සේවාව ලබාදුන් අතර, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.
ඒ අනුව මේ දක්වා නව යතුරුපැදියක් ලියාපදිංචි කරගැනීම සඳහා හිමිකරුවන්ට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමට සිදුව තිබිණි.

විදෙස් සංචිතය පල්ලම් බසී
ඉදිරියේදී VAT බද්දේ වෙනසක්
මෙන්න Real Estate ක්ෂේත්රයේ ලැව්ගිනි වගේ පැතිරෙන අලුත්ම News එක! ලංකාවට ඩොලර් ගේන ගේමට Primeට ඕස්ට්‍රේලියාවෙන් සුපිරි Recognition එකක්!
ජනාධිපති අනුර කුමාරගෙන් තීරණාත්මක පියවරක්! බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නීති සංශෝධනයට කමිටුවක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප
ඥානසාර හිමියන්ගේ චීවරය වෙනුවෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාමට මහාධිකරණයෙන් නියෝග
මානසික රෝග ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
කුසල් මෙන්ඩිස්ට පැවරුණු අලුත්ම වගකීම
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගනී
ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි
සෞදිය විසින් අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතුයි – ඇම්නෙස්ටි සංවිධානය