Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බෝම්බ බියක් මවා අකුරණ ඇවිලූ පුද්ගලයා අත්අඩංගුවට

2 years ago 3.3 K

අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් පසුගියදා ලබා දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද(22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් දියත් කල මෙහෙයුමකදීයි.

මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට පත් වී තිබෙනවා.

මේ පිලිබඳව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *