Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චාර්ල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීමට වරම් ලැබූ ලාංකික දොස්තර

3 years ago

ලොවක් බලා සිටි මහා රාජාභිෂේක මංගල්‍යය ඊයේ දින පැවැත්වුණි.

ඊට සහභාගී වීමට වරම් ලද සීමිත පිරිස අතර බ්‍රිතාන්‍යයේ පදිංචි ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකු ද සිටිනවා.

ඔහු නමින් හරීන් ද සිල්වා.

කොවිඩ් වසංගතය කාලයේ එරට දී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පිදුම් ලබා තිබෙන අතර එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමා තිබෙනවා.

වෛද්‍ය හරීන් ද සිල්වා පවසන්නේ, තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *