නයිජීරියාවේ අබුජා අගනුවර නන්ම්බි අසකිවා ( Nnamdi Azikiwe) ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානයක් ගොඩබාන අවස්ථාවේදි අනතුරක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැක්ස් එයාර් 737-400 දරණ ගුවන් යානය ඊසානදිග ඇඩමාවා ප්‍රාන්තයේ යෝලා සිට පැමිණ අබුජා වෙත ගොඩබස්වන විට යානයේ ටයර් පුපුරා ගොස් ඇති බවයි.
ටයරය පුපුරා යාමත් සමග ගුවන් ධාවන පථයට ද හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදි එම යානය තුළ මගීන් 143 දෙනෙකු, ළදරුවෙකු සහ කාර්යය මණ්ඩලයේ 6දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැත.


10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී