දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර, තබා තිබෙන ෆේස්බුක් සටහනක් කතාබහට ලක්ව තිබේ.
පසුගිය මැයි 9, ප්‍රචන්ඩ ක්‍රියා වලින් මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරාළ ගේ පුත්‍රයා සමග ඡායාරූපයක් එක්කර තිබෙන දිලිත් ජයවීර එහි සඳහන් කර තිබුනේ
“රනිදු අතුකෝරල පුතා, මේ අපේ මවුබිම බරපතල නිවැරදි කිරීමක් ඉල්ලා සිටින බව නැවතත් මෙනෙහි කරවන අදවන් දිනයක , ඔබගේ පියාගේ නාමයෙන් , මේ “මඩගොරුවට” බැස හෝ අපේ ආදරණීය රන් බිම අස්වැද්දීමේ වගකීමක් අපට ඇති බව දැනේ.” යනුවෙනි.
මේ දිනවල දිලිත් ජයවීර ‘අරමුණ’ නම් වැඩසටහනක් යටතේ දිවයින පුරා සම්මන්ත්‍රණ පවත්වනු ලබන අතර, එය දේශපාලන ආගමනයක පෙරනිමිති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ දේශපාලන ආගමනය වෙනුවෙන් පක්ෂයක හිමිකාරිත්වය පවා ලබාගෙන ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.


10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී