පාසල් නිවාඩු කාලය තුලදී පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට දෙමාපියන් සහ පාසල් සංවර්ධන සමිති එක්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
පාදුක්ක ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එමගින් ඩෙංගු අවදානමෙන් දරුවන් බේරා ගත හැකි බවයි.
වසර ආරම්භයේ සිට පසුගිය 09 වැනිදා දක්වා මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 31,993කි.
ඩෙංගු රෝගයේ වැඩිම ව්‍යාප්තියක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත හඳුනාගෙන ඇති අතර පසුගිය 10 වනදා වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබු සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්