අපල දුර කර ගැනීම සඳහා සිය ආච්චි අම්මා සමග වීරවිල ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයකට ගිය කුඩා දරුවකුගේ අත පිළිස්සී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
අපලය දුර වෙන්නැයි ප්‍රර්ථනාකර පූජා පවත්වා අනතුරුව පූජාව පැවැත් වූ විහාරාධිපති හිමි කපුරු පෙත්තක් දරුවාගේ අල්ලමත තමා එය දැල්විම නිසා දරුවාගේ දකුණු අත තදබල ලෙස පිළිස්සී ඇතැයි ද පොලිසිය කියයි.
පිළිස්සුණු තුවාල සහිතව දරුවා වීරවිල රෝහලටත් එතැනි හම්බන්තොට රෝහලටත් ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
විහාරාධිපති හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයයි! සියදිවි හානිකර ගැනීමක්දැයි සැකයක්!
රුපියල ගැන මහ බැංකුව කියන කතාව
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලාගේ මරණයට විවෘත තීන්දුවක්
මැදපෙරදිග අර්බුද මැද බොරතෙල් මිලත් ඉහළට
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධයේ
වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක්
“ස්වාමීනි, මගේ සේවාදායකයාගේ දෑස් ජංගම දුරකතනයවත් බැලීමට නොහැකි වන අයුරින් රෝගී වෙලා” – ප්‍රියංකර ජයරත්නට දඬුවම් නියම කිරීමේදී නීතිඥයා අධිකරණයෙන් කළ ඉල්ලීම
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිම්මක් පනී
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී