ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) සතු පාඩු ලබන ඩිපෝ වසා දැමීමේ අවදානමක් ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් මෙරට ප්රමුඛ පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
ලංගම සතු ඩිපෝ 107 න් ඩිපෝ 40 ක් මේ වන විට අඛණ්ඩව පාඩු ලබන තත්වයේ තිබෙන බව කී එම නිලධාරියා එම ඩිපෝවලින් වැඩි සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ බව ද සඳහන් කළේය.
පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පෙර පාඩු නොලබන තත්වයට පත්කිරීමට මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව කී එම නිලධාරියා පැවුසවේ එම ක්‍රියාමාර්ගය අසාර්ථක වුවහොත් වසා දැමීමට සිදුවන බවත්ය.


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්