ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා අවසර ලබා දීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.
නමුත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් ගාස්තු කාණ්ඩ 30ක් යටතේ අය කරන බවයි ඔහු පවසන්නේ.
ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවේ 0113484520 දුරකථන අංකයෙන් ලබාගත හැකි බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
ත්‍රීරෝද රථ සංගම් සහ මහජනතාව දිගින් දිගටම කළ ඉල්ලීම් නිසා මෙම අවසරය ලබා දුන් බව ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි.
එමෙන්ම මෙම අනුමැතිය මේ මස 10 වැනිදා සිට බලාත්මක වනු ඇත.


ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු කුරුණෑගලින්
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ