එංගලන්තයේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක්දින සහ T20 සංචිත නම් කර තිබේ.
ඒ අනුව, ආකෘති දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පවරා ඇති අතර, චරිත් අසලංක උපනායකයා ලෙස නම් කර ඇත.
හිටපු නායක දසුන් ශානක එක්දින සංචිතයට යළි කැඳවා ඇති අතර, ඔහු T20 කණ්ඩායමේ ද ස්ථානය රඳවාගෙන තිබේ.
එක්දින සංචිතය
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක – උපනායක
කුසල් මෙන්ඩිස් – නායක
ජනිත් ලියනගේ
පවන් රත්නායක
දසුන් ශානක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
සචින්දු කොළඹගේ
දුෂ්මන්ත චමීර
එෂාන් මාලිංග
T20 සංචිතය
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
ලහිරු උදාර
කුසල් මෙන්ඩිස් – නායක
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක – උපනායක
ජනිත් ලියනගේ
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
තරිඳු රත්නායක
දුෂ්මන්ත චමීර
එෂාන් මාලිංග
ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 05 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්