Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්

10 minutes ago

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන්  දණ්ඩණයට ලක් කිරීම, මානසිකව හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් ලබා දෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් අපහසුතාවයට පත්වන අයුරින් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන්ද වළකින ලෙසයි  එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඒ අනුව,ඉහත ආකාරයෙන් කටයුතු කිරීම ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බැවින් එසේ සිදු කරන්නන් හට උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන බවත් එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *