මෙවර ජන හා නිවාස සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් 22,000 ක් පමණ යොදවා ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විටත් එහි මුල් අදියර ආරම්භ වී ඇති අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ලැයිස්තුගත කිරීම ආරම්භ කරන බවයි ජන සංගණන හා ප්‍රජා විද්‍යා අංශ අධ්‍යක්ෂක ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර කොළඹ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේ.


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්